We believe everyone has the capacity to be creative. Liveeconomics is a place where people develop their own potential.
Online class ඉගෙනුම් පද්ධතිය වෙත මෙතනින් පිවිසෙන්න.
2024 නවක සිසුන් ලියාපදිංචිවීම පිවිසෙන්න.
ලියාපදිංචිවීමLive Economics අන්තර්ජාල ඉගෙනුම් පද්ධතිය වෙත මෙතනින් පිවිසෙන්න.
LMS2546
1324
1526
කොළඹ 09 වෙස්ලි විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 2002 වසරේ පාසලේ වාණිජ අංශයෙන් හොඳම උසස් පෙළ ප්‍රතිඵල බිහි කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී පත්විය.
එසේම උසස් පෙළ විභාගයට ඉහළම ප්‍රතිඵල ලබා ගන්නේ විෂය බාහිර කටයුතු වල ද සක්‍රීයව දායක වෙමිනි. පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු සේම ශ්‍රී ලංකා බාලදක්ෂ ජනාධිපති පදක්කම් ලාභියකු වෙමින්ද ඉහළ ප්‍රතිඵල වාර්තා කිරීම සුවිශේෂි වේ.
පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී විශේෂ උපාධිය සාර්ථකව නිමා කර CIMA වෘත්තීය පාඨමාලාව අවසන් අදියර නිමා කරමින් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ අවධියේ සිටම පූර්ණකාලීන ගුරු වෘත්තියේ නියැලෙමින් වසර පහළොවක පමණ හසළ අත්දැකීම් වලින් සන්නද්ධ ගුරුවරයෙකි.
සැලසුම් සහගත වැඩසටහනක් ඇසුරෙන් විෂය තර්කානුකූලව අවබෝධ කරවමින් සාර්ථක විභාග ක්‍රමවේදයක් යටතේ නැවත නැවතත් පාඩම් පුනරාවර්ජනය කරමින් කරන ඔහුගේ ඉගැන්වීම් ශෛලිය ඔහුටම සුවිශේෂී මෙන්ම ශිෂ්‍යන්ට මනාව විෂය අවබෝධ කරවීමේ මනා හැකියාවක් ඇති පරිපූර්ණ ගුරුවරයකු වීම ඔහුගේ විශේෂත්වය වේ.